Web29/01/ · blogger.com Tutorial in Sinhala. blogger.com Options Broker is one of the highly respected, oldest and regulated binary option brokers operating from UK since WebLearn binary options trading in Sinhala for Sri Lankans. Includes tutorials such as basics of binary options, trend trading patterns, about Japanese candle Web05/07/ · Binary options sinhala blogger.com binary option promote කරන්න හේතුව වෙන්නේ.ඔබ අදාල පුද්ගලයාගේ මාර්ගයෙන් register ... read more
June 30, at am June 30, at pm kavindu says:. September 3, at am Pr Edu says:. September 29, at am mahesh says:. February 21, at pm March 1, at am March 10, at pm April 9, at am Anjana says:. March 30, at pm Charitha says:. April 10, at pm May 12, at pm dilruk says:. April 15, at pm Nuwanthi says:. April 17, at pm Nero says:. April 24, at pm cathuranga says:. May 7, at am nishantha says:.
May 19, at am dhanuska says:. June 24, at am June 26, at pm chamal says:. October 12, at am October 28, at am Suneth says:. November 8, at pm November 9, at pm sudath says:. November 29, at am December 7, at pm salinda says:. December 15, at pm January 2, at am saliya says:. April 3, at pm May 5, at pm Sanjeewa says:.
April 27, at pm SHEHAN NIMESH says:. July 20, at pm August 1, at am Harsha de silva says:. December 12, at am ama says:. December 25, at pm December 28, at am upul priyangaa says:. January 29, at am February 10, at am Rishan says:. February 9, at pm Najika says:.
June 5, at am maduranga says:. February 18, at pm Ramesh Sharp says:. January 30, at pm February 13, at pm Sabeer says:. October 23, at pm October 26, at pm Leave a Reply Cancel reply Your email address will not be published. Forex Brokers. IC Markets ෆොරෙක්ස් සිංහලෙන්. Tickmill ෆොරෙක්ස් සිංහලෙන්. IQ ෆොරෙක්ස් සිංහලෙන්. IC Markets Forex - English. Tickmill Forex - English. IQ Forex - English. Option Brokers. Olymph Trade සිංහලෙන්.
IQ Option සිංහලෙන්. com සිංහලෙන්. Olymph Trade English. IQ Option English. Trade Forex with FBS - Bonus! Trade Forex with Tickmill. Option School. Trade Forex with EO. This material is not investment advice. The purpose of the prathilaba. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.
Privacy and Cookie Policy Non Disclaimer. Free Educational Information. Exact matches only. Search in title. Search in content. Search in excerpt. crypto currency. forex broker reviews. forex school. Fundamental Analysis. par time jobs. How to earn money online part time or full time using computer and internet in Sri Lanka? Is it true? How to earn money online in Sri Lanka. How to earn money online Sri Lanka sinhala. Best Motivational Video - Start Today! Latest Article. Popular Articles.
Top Forex Brokers. Top Option Brokers. IQ Quick Start Guide. Olymptrade Quick Start Guide. IC Market Tutorial. IQ Forex Tutorial. com Tutorial.
Types of Online Jobs. IC Marketහි ෆොරෙක්ස් කරන විදිය. IQහි ෆොරෙක්ස් කරන විදිය. comහි ෆොරෙක්ස් කරන විදිය. අන්තර්ජාල රැකියා අවස්ථා. What is Forex Trading? Forex Trading is suitable for whom?
Skrill සමග ලියාපදිංචි වන්න. Neteller සමග ලියාපදිංචි වන්න. Skrill ewallet Tutorial - English. What is Binary Options Trading? Binary Option Trading is suitable for whom? What is Crypto Currency Investments? Crypto Currency Investment is suitable for whom? ක්රිප්ටෝ මුදල් ආයෝජනය සුදුසු වන්නේ කාහටද? Buy Bitcoins - Sinhala Guide. Buy Bitcoins - English Guide. Bitcoin Wallet. Invest in Altcoins. What is Crypto Currency Trading?
Crypto Currency Trading is suitable for whom? Crypto Currency Trading Brokers. Crypto Trading Quick Start - Sinhala. Crypto Trading Quick Start - English. What is Blog Writing? මේකෙන් කරන්නේ trend එක අදුරගැනීම පහත ආකාරයට. Uptrend - Trend එක වැඩිවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට ඉහලින් නැග්මක ආකාරයේ candle සමග.
candlestick 50ema ඉරට ඉතාම කිට්ටු නම් හෝ දෙපැත්තේම candlestick තියෙනවනම් trade නොකළ යුතුයි. Downtrend - Trend එක අඩුවීමක් නම් අනිවාර්යයෙන් candlestick තියෙන්නේ ඕන 50ema ඉරට පහලින් බැස්මක ආකාරයේ candle සමග. මේක තමයි ඉතින් ටිකක් වැඩිපුර වැඩක් කරන්න තියෙන්නේ. මම එහෙම කිව්වේ මේක පාවිච්චි කරලා තමයි අපි trade එකකට යොමුවෙන්නේ. ඔබට පහත රුපයේ පෙනෙයි මම trade එකක් සාර්ථක ලෙස කරලා තියෙනවා.
Chart එකේ timeframe එක 1min විදියට සකසා ගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "20" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "සුදු පාට" දාගන්න ඒක ඇහැට පහසුයි අදුරගන්න.
ඉන්පසු නැවතත් "indicator" ලින්ක් එකට ගොස් "MA" moving average indicator එක තෝරාගන්න. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ , macd එකේ "color" එකට "නිල් පාට " දාගන්න, "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න.
Signal line එකට "දම් පාට "දාගන්න. baseline "තැබිලි පාට " දාගන්න. මේ දෙකේම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න. ඒක නිසා වෙනසක් කරන්න ඕන නෑ. සියලුම "thickness" එකට අඩුම ඝනකමින් යුතු ඉර පාවිච්චි කරන්න. Chart එකේ timeframe එක 30min විදියට සකසා ගන්න. ඉන්පසු ලැබෙන popup window එකෙන් "period" එක "50" ලෙස තෝරාගන්න, "Type" එක "EMA" ලෙස තෝරාගන්න, "color" එකට "නිල් පාට" දාගන්න, "thickness" එකට ඝනකමින් වැඩිම ඉර පාවිච්චි කරන්න.
මේක එතරම් වැදගත් නෑ.. නුමුත් මේකන් බලාගන්න පුළුවන් 5 minutes chart එකේ දැනට පවතින uptrend එකක හෝ downtrend එක වෙනසකට ලක්වෙන්න ලගද කියලා. හවස් 2. හවස 6. පුවත් වලට විනාඩි පහළොවක් පෙර සහ පසු trade එකකට යොමු වෙන්න එපා.
හරි දැන් 5min chart එකට ගොස් trend එක බලාගන්න. යලි 1min chart එකට පිවිසෙන්න. හරි දැන් 30min chart එකට ගොස් trend එක බලාගන්න. නැග්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව uptrend trade එකකට සුදුසුයි බැස්මක ආකාරයේ candle පෙන්නනවානම් බය නැතුව downtrend trade එකකට සුදුසුයි. අන්න ඒවගේ අවස්ථාවක මේ 10ema. අන්න ඒවගේ අවස්ථාවක අපිට trade එකකට යොමු විය හැකියි. ඒවගේම -Di එක ඉතා පහලින් තියෙන්නේ අනිත් ඉරි දෙකට වඩා.
එකියන්නේ හොද අවස්ථාවක් uptrend trade එකකට. Downtrend එක හොද නම් -Di එක ADX එකත් එක්කම එකට ඉහලට හෝ සමාන්තරව යනවා. එකියන්නේ හොද අවස්ථාවක් downtrend trade එකකට.
හොද trade එකක් නම් macd නිල් එක බින්දුව හෝ ඒ ආසන්නයේම සිග්නල් line දම් එක cross වෙන්න ඕන. එහෙම නැත්තම් හොද ඉඩ පරතරයක් එක්ක cross වෙනවද බලන්න. Uptrend එකක් නම් Awesome Oscillator එකේ බාර් කොළපාටට ඉහල තියෙන්න ඕන අනිත් එවයීන් confirm වෙලා මේක බාර් කොළපාටට වැඩිවීමක රටාවක් එක්ක තියෙනවනම් , ඊත් අවුලක් නෑ. donwtrend එකක් නම් Awesome Oscillator එකේ බාර් රතුපාටට පහල තියෙන්න ඕන අනිත් එවයීන් confirm වෙලා මේක බාර් රතුපාටට අඩුවීමක රටාවක් එක්ක උඩ තියෙනවනම් , ඊත් අවුලක් නෑ.
මේකෙන් oversold overbought conditions බලාගන්න පුළුවන්. මේකේ දාලා තියෙන රුප රාමුවෙන් ඔබට තෙරුන් ගන්න පුළුවන් වෙයි. මොකද මේක උදාහරණයක් නැතුව පැහැදිලි කරන්න ටිකක් දීර්ග විස්තර කිරීමකට යන්න වෙනවා.. රාමුවේ තියෙන නිල් සහ කහ ඉරෙන් මේක මම වෙනම ඇදලා තියෙන්නේ ඔබට පැහැදිලි අවබෝදයක් ගන්න.
නුමුත් ඔබ මේක IQ Option එකේ lines පාවිච්චි කරලා කරන්න පාට දෙකක් දාගෙන. ඔබ fractals යොදලා තියෙන නිසා ඔබට පේනවා නේද ඉහලට සහ පහලට ඇති ඊතල. uptrend උදාහරණයක් ගත්තොත්, ඔබ සැලකිලිමත් වන්න ඕන resistance ගැන.
හිතමු ඔයා uptrend trade එකකට යොමු වෙන්න හදන්නේ. නුමුත් හිතමු ඒ කිට්ටුව තියෙනවා කියලා ඊතල කීපයක්ම දෙක තුනක්වත් තියෙනවද බලන්න. මේ ඊතල එක්ක ඔයාට පෙනේවි candlestick පහතට ඇවිත් තියෙනවා කියලා. ඒ කියන්නේ candlestick වලට බැරිවෙලා තියෙනවා එම ස්ථානය පහු කරගෙන ඉහලට යන්න. අන්න ඒවගේ තැන් කීපයක් යාකරලා ඉරක් ගහගන්න අදුරගන්න ලේසි වෙන්න. ඉතින් ඒවගේ තැනකින් uptrend එකකට යොමු වීමේදී පරිස්සන් වෙන්න. අඩුම ගානේ candle දෙකක් වත් ඉහලට යනකන් ඉන්න. ඒවගේම මේක පාවිච්චි කරන්න පුළුවන් uptrend එකක ආරම්භය අදුරගන්නත්. uptrend අතුවුණු ස්ථාන බලන්න.
පහලට ඇති ඊතල දැක්කා නේද? අන්න ඒවාට තමා support lines කියන්නේ. ඉතින් මේවගේ තැන් වලත් ඉරක් ගහගන්න. මේ වගේ තැනකදී කොළ පාට candle දෙකක් වත් ඉහලට එනකන් ඉන්න uptrend trade එකකට යොමුවෙන්න. Downtrend එකක් කියන්නේ දැන් මන් කිව්වා එකේ අනිත් පැත්ත.. හැබැයි මේක අවසානයේ හොද අවස්ථාවක් එනවා. ඒක නිසා හොද අවදානයෙන් ඉන්න රටාව ඉවර වෙනකන්. ඊට පස්සේ live trading පටන් ගන්න පුළුවන්. දවසකට ඔබ කල යුත්තේ එක්කෝ trade 10ක් හෝ වැඩිම වුනුත් 20ක් පමණයි. ඔබ යොදවන ගණන ඔබේ ගිණුමේ ශේෂය මත වෙනස් කරගන්න.
ඉගෙනීම, පුහුණුව, අවදානමක් ගත හැකි මුදල් පමණක් යෙදවීම වගේම මුදල් කළමණාකරණය කියන දේවල් අනිවාර්යයෙන් අනුගමණය කරන්න. මුදල් කළමණාකරණය වැඩි විස්තර සදහා Money management techniques for binary option traders in Sinhala ලිපිය කියවන්න. මොකද ඔබේ මානසික තත්වය මත තව අසාර්ථක වෙන්න පුළුවන්. පොඩි විවේකයක් අරන් යලි පැමිණෙන්න. ඔබ trade තුන හතර එක දිගට අසාර්ථක වෙනවනම්. කරුණාකර මේ ලිපි යලිත් කියවන්න සහ පුහුණු ගිණුමේ සති කීපයක් හෝ මාස කීපයක් සාර්ථක වෙන තුරු භාවිතා කරන්න. සාර්ථක වූ පසු ඔබට live ගිණුමට යලි පිවිසෙන්න පුළුවන්.
එහෙම නැත්තන් අනිවාර්යෙන්ම සාර්ථක binary signals සේවාවක උපකාරය ඔබට ලබා ගන්න වෙනවා යාලුවේ! Reliable binary option signals provider ඉක්මනට මුදල් හොයන්න ඕන නන් පාවිච්චි කරන්න පුළුවන් Binary Option Signal ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවිය.
Mata dena ganna lebuna forex gena. Forex gena wisthara hoyala balanakota thamai mata me site lebune. Aththatama godak hoda site ekak. Mama adama try karanawa. Plzz hellp me admin. ගොඩක් හොඳම පොස්ට් 1ක්. අපි අගේ අලුතින් binary option ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා.
දිගටම කරගෙන යන්න. ඔබට ජයවේවා………. Me site eka eththatama very very good. Sigatama karagena yanava nam apita hayyak thanks admin. Mata chuttak pehedili karaganna puluvan da 5sec candle valin yrade karana eka kohomaa? බොහොම ස්තුතියි. මේක ඇත්තම්ටම 5minutes හෝ ඊට වැඩි කාල වල තම සාර්ථක වෙන්නේ. මොකද 60s වගේ අපිට අසා හිතෙන expiry time time framework වුනාට, ලොස් වැඩි වෙනවා.
මොකද trend කියලා ෂණික වෙනස් වීම් වලට නොදැනීම අහුවෙන නිසා. Supiri waidak mcn. නුමුත් නවක ඔබ අනිවාර්යයෙන්ම ඩෙමෝ කරන්න. Api Meke 1 minute charts eke witharai neda trade karanne? I really appreciate you admin.. great effort …I suggest you to start prathilaba Community in sri Lanka as well as to start signal service. Any time i help too you.. Thank you for your compliments Palitha. mn phone eken thaama demo karanne.. ekata mokakda krnna oona? mata podi problem ekak tiyanawa mama godak try kala 1min chart eke 5min trade walata,eth godak welawata lose uno eke 1min trade daddi win wenawa.
thawa deyak api hithamu 5min eke trend eka up kiyala 50ema eken uda tiyenne kiyala 30min eketh up nam api aye 1min ekata avith down trend ekak tibila eken aye up trend ekak tiyeddi neda trade ekata enter wenne e wagema trade ekata enter wenna kalin 5min eke and 30 min eke aniwaryenma candlestick kola pata tiyenna onada 5min eke kola wela 30min eke rathu unoth beryda, dekema ekama color rihanna onada 5min trade karanawanam. ethakota fake breakouts walata ahuwenna thiyenna ida adui. auto trading wala loss wenna puluwan chance eka saihenna waidi.
Godak aya use karanne naithi nisa dan robots la offer karan nai. Mr Prathilaba එතකොට 4. මෙතනදි බලාගෙන ඉන්න ඕනේ 5m chart එකදිහාද? නැත්නම් 1 m chart එකදිහාද? Eken direction eka withrak balaganna pawichchi karanna.
මම www. com කියන site එකේ free register වුණා. මට ඒ site එක ගැන පොඩ්ඩක්වත් දැනුමක් නෑ. කොහොමද කලින් ආපු news බලන්නෙ?
ඊලගට ආයෙත් විනාඩි 15කට පස්සේ news එකක් එනව කියල අපි කොහොමද දැනගන්නෙ? plz help me…. Ethakota oyata parana saha aluth news balaganna puluwan. ඔව් ඒටික තමයි පුවත් නලින්. මේක සෙනසුරාදා සහ ඉරිදා OTC බයිනරි වලට ගැලපෙන්නේ නෑ නුමුත් සතියේ දිනවල මේක අනිවාර්යයෙන් බලන්න. අනික Bloomberg වගේ එහෙමත් පොඩ්ඩක් සැරින් සැරේ බලන්න. සමහර නොහිතන සිද්දි වුනහම මාර්කට් එකට දැඩි බලපෑමක් කරන්න පුළුවන්.
උදාහරනෙකට ගන්න ඇමරකානු ජනාධිපතිවරණය. එකේ නොහිතපු ලෙස තමා trump දින්නේ. එදා ඉදන් අද වෙනකන් EUR එකට සාපේක්ෂව තවම dollar එක කඩන් වැටීමක් තියෙන්නේ. ඒවගේම තමයි අවාසනාවට නිකමට හරි ඇමරිකාවේ හෝ යුරෝපා රටක මොකක් හරි බෝම්බ පිපිරීම් වැනි සිද්දි වුනාමත් මාර්කට් එකට බලපානවා. වැරැද්දක් තිබෙනව නම් නිවැරදි කරන්න ස්තූතියි මට ගැටලුවක්ව තිබෙන්නේ trading point එක හදුනා ගැනීම සහ binary trading chart එක කෝකද කියල තේරුම් ගැනීමයි.
cross වෙද්දී indicators වලත් ඒවගේ හෝ කිට්ටුවෙන් යන ආකාරයක් පෙන්නනවද බලන්න. Binary mode eke thiyenne eeta uda ewa. Turbo use karanna 5min strategy nisa. Default 5 danna. Eken saihenna awabodayak ganna puluwan. waidi time framework walata yanna puluwan nan wadath hodai. Mokada podi time framework wala noise walata ahu wena sambawithawaya waidi. Eken noise pilibandawa adahasak ganna puluwan nisakawama.
ow ewage welawaladi parissan wenna. mokada ewage deyak ona paittakata eka saire yanna puluwan. eka nisa awadanama tikak waidi. වැරදිනම් නිවැරදි කර දෙන්න. What am I do? ඒවගේ තැන් වල තම වරදින්නේ. තේරුනේ නැති මොනවහරි තියෙනවනම් මේකේ comment කරන්න. Chart eka hadanakota oya kiuwe 1,5,30 min walin hadaganna kiyala neda? Eth ethna chart eka hadana kota windowa thunakadima indicator okkama tika mata enawane eka.
Kohamada nathikaraganne…. Anith prashna thamai oyage post eke hariyatama sandahan wela naha MA ekadi 1,5,,30 min walata hadanakota SMA da EMA da enne kiyana wishthara tika. alut hchart eke. You have said about confirming it by 30min chart. Is it by looking up the trend in last candles meaning, addition of 5min candleticks reassure its trend or comparing the candle trend with 50EMA as was done with 5min chart?
I mean, if the 5min chart is above its 50EMA, and 30min chart shows candlestick uptrend, yet crosses or touches its 50 EMA, can we confirm the 5min. Just use it to minimize the risk of getting caught in a fake trend. So you can choose one of them which is the last in turbo mode. The answers were quite helpful. I have just one point to clarify. How do you exclude a fake trend? Is it that, the last candles in 30 min showing a minimal momentum, rather than a trend? Do we have to consider the 50EMA of 30min at all?
can be sometimes touching or crossing candlestick chart? You can ignore that 50ema in 30min. It was just used to get an idea about the trend. So you can get an idea. That way you will be always with profits. Good Luck! Mana forex check karaddi thama binary set une forex ans binary still no idea thama kiyavanava but oya hodata wade karanavai kiyala hithanava. Katahari help karana ekath uthum gathiyak. Oyage class nadda?
දෙකේම පදනම එකයි. වෙනසකට තියෙන්නේ binary වල නිශ්චිත කාලයකදී වෙන දෙය තීරණය කරන්න වෙනවා. Forex වල එහෙම නිශ්චිත කාලයක් කියන දෙය නෑ ඒවගේම අවදානම මීට වැඩියි. නුමුත් forex වල හරියට SL පාවිචිචි කරොත් එකෙත් සාර්ථක වෙන්න පුළුවන්. ඕන කරන මුලික දැනුම මේ වෙබ් අඩවියේ තියෙනවා ඒවගේම අන්තරජාලය තියෙන නිසා ගොඩක් අන්තර්ජාලයේ තියෙන වෙනත් වටිනා ලිපි වගේම වීඩියෝ උපකාර කරගන්න පුළුවන්.
ඊට පස්සේ ඉතින් තියෙන්නේ හොදට පුහුණු වෙන එක. Thanks oyata….. godak dewal igena gaththa… eth mn inne….. south korea…. apita mehe idan me wade purudu wennawath beriweida? Oyata godakma thanks……me dewal igena gaththe oyagen…. Eka thoraganna mulinma thiyena eka.
Mama ipad eke thamai practice karanne app eka haraha Mata chuttak hariyatama pahadili karanawada indicators okkma wage 1min ekenui 5min ekenui 30min ekenui pennanawa eken wada karanna amarui therenne naha oya kiuwe eya ekata gihin owa hide karanna kiyala namuth ipad eke ohama eye kiyana dayak naha kihamada mama eka karaganne. Ida thiyenawanam withrak MACD daganna. මුලින්ම 5 min chart එකෙන් 50ema උඩින්ද යටින්ද, නැග්මක් or බැස්මක් ආකාරයේ candle සමග ද කියලා තහවුරු කරගන්නවා අපි දාන්නේ uptrend ද downtrend ද කියලා….
ඊට පස්සෙ මන් 1 min chart එකේ බලනවා දැනට යන uptrend candle එකක් downtrend candle එකක් වෙන වෙලාවක් මේ වෙලාවටම තමා 10 සහ 20 කැපෙන්නෙත් ඒ වෙලාවට මන් 5 min time downtrend එකක් දානවා..
හරිද …. වැරදි නම් නිවැරදි කරන්න.. ස්තූතියි මග පෙන්වීමට.. එවගේම වැඩේ තව සාර්ථක කරගන්න downtrend එකකදී පොඩ්ඩක් බලන්න resistance zone එකක් ගාවට ඇවිත් ද හැරුනේ කියලා. uptrend එකකදී බලන්න ඕන Support zone එකකින් ද හැරුනේ කියලා. mama neteller ekak open karanna yanne.. eth podi aulakata thiyenne man denata enne Qatar wala. thawa masa 3kin yanne. mage details daddi lankawe ewama demmata Kaman nethda… plz…. oyage passport eke thiyena widiyata danna.
verification document widiyata eka denna haima thainama. ethakota hari. mama demo acc eken 5 min expiration time ekak dunna, ethakotama eka aye 5 min welata time eka extend wenne ai? ගැටලුව නම් පැහැදිලි මදි ඊත් මේක වෙන්න ඕන ඔයා අහන්නේ? ඔයා extend කරොත් තියෙන time එකටම තමයි වැඩි පුර කාලය එකතු වෙන්නේ.
Purchase time එකයි expire time එකයි අතර 30s තියෙන්නේ turbo mode එකේ. mokada purchase eka mula winadiye wage dammoth welawakata awasana mohethe wenas wena welawal thiyenawa. charts tika balaganna therenawa shape eke. namuth trade point eka alla ganna eka thama prashne. anyway thanks for giving us these in formations so keep it up.. Practice eka thama ithin maike mulikama dai.
account eka verify karannath onida bro? NIC ,PASSPORT ,oni skrill account eka verify karanna withrak neweida? Aniwaryayen yaluuwa verify karaganna salli danna isella naittan salli gaiddi prashna aiti wenawa.
IQ eke nam English NIC, Passport thiyenawanam gaitaluwak nai. Mage address tynne kurunaegala bt licene1 tynne anuradapura adress. bank book 1 tynwa kurunaegala adress. eka use karanna barida licene 1 wenuwata. Bank book ganna nai Upeka. Oyata address proof ekak karanna wunuth Anuradhapure address pawicichi karanna puluwanda? ehema nam witharak Driving License danna. oya moving averages ma kiyana eka haraha value eka 50 dala, EMA thoragatta nam aniwaryayenma eka chart eke line ekak widiyata pennanawa.
verify karanna pasport ekai debit card ekei pic illanawa neda, card eke name eka print wela ne mage, eka prashnayak weida? eyala dala thiyena example eke nam name eka highlight karala thiyenwa. man salli dammeth me card hnb ekenmai. verification kohomath dan enna enna waidi wenawa. Eka ginum wala arakshawata thama. Awulak wenne nai. Mokada bankuwen issue karala thiyenne ehemane. mata nm tikaka theruna madi… puluwannm thawa help ekak ona. us 10 gane trade karala dolar 8 k dinnoth 10 parama ape dolar ta 80 ne awith tiyenne.
ඇයි ඔයා දාපු ගානට අමතරවනේ profit ලැබෙන්නේ? ඒ විදියට තමා වෙන්නේ. once a week wage apita live chat ekakata set wenna puluwannam godak kattiyata udawwak wei neh… idea ekak witharai. adminta puluwannm perfect… Chanel ekak karanna admin Y Y. ඒක නම් හොඳ idea එකක්. එහෙම කලොත් ගොඩක් tradersලට fake breakout වලට අහු වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. අදාළ trading points අදුර ගන්නත් පුළුවන්………. post එකක් කියවල trading කරනවට වඩා live chat එකක් එක්ක වැඩේ කරනකොට ගොඩක් අයට හරියටම වැඩේ අල්ල ගන්නත් පුළුවන්.
ඒ වගේ දෙයක් කලොත් ගොඩක් අයට ගොඩ යන්නත් පුළුවන්…….. MT4 trading platform 1 , bavitha karala api hadana candle, kohomada IQOPTION 1 trading platform 1 ta add karanne pahadili kireemak balaporoththu wami.
MT4 වගේම ctrader එකේ ඒවා මේකට copy කරන්න නම් බෑ නුමුත් ඔයාට ඒවායේ තියෙන indicators මේකෙත් වෙනම විදියකට තියෙනවා පින්තුරේ නොම්මර 9 බලන්න. මචං මේක OTC market වලට use කරන්න පුලුවන්ද? එහෙම ඇහුවේ major forex markets close වෙලා තියෙන නිසාත්, ඒ නිසාම mt4 එකෙන් උදව්වක් ගන්න බැරි නිසාත්.
මේ strat එක OTC එකට අවුල් නම්, binaryoptionsedge forum එකෙන් හරි වෙන එකක් හරි ඔයා recommend කරන OTC strat එකක් කියන්නකෝ.
weekened වලදී market වැහුනට, අපිට පොඩි නිදහසක් ලැබෙන්නේ එතකොටනේ. OTC awaulak nai Madhu. News ehema naithi nisa gaitaluwak nai. Mcn OTC market ekath meka wada karawida. OTC ekataset wena, oya recommend karana, binaryoptionsedge eke discuss wena strategies thiyenawada?
ow OTC walath waida. binaryoptionsedge eke 5min and above ewa balanna. Samahara hoda krama tiwuna. Ah ela mcn. thawa prasdnayak thiyenawa. Me EMA lines repaint wenwada price action progress weddi? E kiyanne, asset ekakata backtest karagena yanna puluwanda?
repaint wenawa Madhu. ehema nowena indi hari adui. Mama daikapu indi haima ekak ma wage repaint wenawa. Iq option walin money out karanna reqst karama sure1 tama aken money out karala denawada? gatta kawuruhari innawada? limit 1k denawa neda. piddak explsin karannako. Aniwaryayenma salli laibenawa.
When i open a chart, i dont have an option called Turbo to select. Please clarify these. One more thing to get clarified. How to change the trade time in order to make 5 min trade. When i click on the time box, there will be a chart called expiration time.
What does it says. Can i select one of them to make 5min trade. Please help. You can manually choose a expiry time using the time box Remaining time indicates the time remaining for the expiry time. Use that to get an idea about the 5min. it will be 4. Thank you. Hope to trade well. Thanks again for all you done so far throughout this articles…. Oya me karana wadeta man mulinma respect karanna ona saho…thanks me wage dewal apita kiyala denawata..
mata pahadili nathi thanak thiyanawa apita ara 1min,5min walata indicater daganna kiyala thiyenne candles walatada? how to use 2b level for successful trading? Eke wenne strike prices matha profit eka thiranaya weema. Risk eka waidi wenna wenna thama profit waidi ekiyanne ewage posisiton ekak pass wenna thiyena ida adui kiyana eka.
Eka nisa hodata analysis karanna puluwan nam Digital ekath hodai. Mokakda mekata karanne? Otc closed kyla watenne ay? Mn iye set up krpu char eka ada unavailable kyla watenwne.
Trade krnna ba. මං තිබුන app එක uninstall කරලා ආපහු download කලා. එත් ADX එකේ නිල පාට ඉරේ දකුණු පැත්තේ curser එක තිබ්බම date එකයි වෙලාවයි විතරනේ පෙන්වන්නේ? Chart eke onema thainaka cursor eka thiyala balanna. Line ekath ekka percentage eka pennanawa Nalin. Ehemath pennane naittan support centere ekata message ekak yawanna screenshot ekak ekka.
You can use it at any time of the day Kuma but generally the market movement is less after 9. This is through IQ option Chart. Some time result was profit and some times lost. Pls help to clarify this. I feel IQ option is some times adjusting their charts some profitable trades to get lost.
I am new to this and help to clarify this. Also the indicators does not predict future, they are helpful tools when making the final decision. IQ option is a regulated broker.
So activities of the broker is monitored by the regulatory authority. So they cannot manipulate the charts Kuma. You can confirm it in this manner : Open MT4 Forex trading platform during weekdays and compare the chart movement with IQ option application.
mama forex gena hoyanakota thamai meka hambune mama demo ekakin patan aran karagena yanawa podi prashnayak thiynawa api meke trade karanna one 5min chart ekeda neththam 30min ekeda poddak pehedili karannako..
Free Educational Information Generic selectors Exact matches only Exact matches only Search in title Search in title Search in content Search in content Search in excerpt Post Type Selectors Hidden Hidden Hidden Filter by Categories blog blog crypto currency crypto currency dropshipping dropshipping english english featured featured forex forex forex broker reviews forex broker reviews forex school forex school Fundamental Analysis Fundamental Analysis fxoption fxoption general general jobs jobs par time jobs par time jobs reviews reviews sinhala sinhala Uncategorized Uncategorized.
com Tutorial in Sinhala. com Options Broker is one of the highly respected, oldest and regulated binary option brokers operating from UK since One of the few binary option brokers that has a license to operate in countries like Japan and Malta as well. They have offices in Malaysia, Japan and Malta. Binary and Digital options are prohibited in EEA. කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරන්න පුළුවන් මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා. නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.
එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා! ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු පහත ආකාරයේ ලියාපදිංචි විය යුතු ස්ථානයක් පෙන්වනවා. වම් අත පැත්තේ තියෙන කොටුවේ ඔබේ ඊමේල් ලිපිනය සදහන් කර දකුණු අත පැත්තේ තිබෙන " Create Free Account " ලින්ක් එක ක්ලික් කරන්න.
ඔබේ ඊමේල් ලිපිනය වෙත ඔවුන් ඊමේල් පණිවිඩයක් එවලා තියෙනවා ලින්ක් එකක් එක්ක පහත පින්තුරයේ ආකාරයට ඔවුන් මෙසේ එවන්නේ ඔබේ ඊමේල් ලිපිනය තහවුරු කරගන්න ඕන නිසා. එම ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. ඉන්පසු " Sri Lanka " තෝරාගන්න. Mr , Mrsද Missද කියල " Title " එකෙන් තෝරාගන්න.
ඉන්පසු First name එකට ඔබේ මුල් නම, Family name එකට වාසගම සහ Date of birth එකට උපන් වර්ෂය සදහන් කරන්න. යම් විදියකින් දිග නමක් නම් තියෙන්නේ initials ටික දාගන්න First name එකට සහ වාසගම විතරක් Family name එකට යොදවාගන්න. Postal codes of Sri Lanka.
ඒවගේම Telephone එකට ඔබේ දුරකථන අංකය සටහන් කරන්න. අනිත්මට I acknowledge that I am not a politically exposed person PEP. සහ I have read and agree to the terms and conditions of the site කියන දෙකටම හරි ලකුණක් යොදවන්න. දැන් " Open Account " ක්ලික් කරන්න. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. ක්රිප්ටෝ වැනි මුදල් එකක තෝරාගැනීමේදී අමතක කරන්න එපා ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම අධික බව. යුරෝ හෝ ඩොලර් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ක්රිප්ටෝ තේරුවොත් ඔබට මුදල් දැමීමේදී සහ ගැනීමේදී බිත්කොයීන් භාවිතා කල යුතු වෙනබව අමතක කරන්න එපා.
ඉන්පසු " confirm " තෝරාගන්න. ඉන්පසු ඔබට " Cashier " කියලා සදහන් පිටුවක් ලැබේවි. ඒක නිසා පිටුවේ වම් පස උඩම තියෙන " Trade " කියන මෙනු එක වෙත පිවිසෙන්න. අපි මුලින්ම බලමු පිටුවේ ඉහල කොටසේ තිබෙන දේවල්. ඉන්පසු පහල කොටසේ තියෙන චර්ට් එක බලමු.
ඒවගේම ඔබේ " Profile " එකේ තොරතුරු වෙනස් කරගන්න වගේම. Forex යටතේ තිබෙන Major pairs හෝ Minor pairs නවක ඔබට වඩාත් සුදුසුයි. ඔබ Asset type විදියට තෝරාගත් ඇසට් වර්ගයට අදාළ මුදල් යුගල මෙතනින් තෝරාගන්න පුළුවන්. වැඩි වෙනවද අඩුවෙනවද කියල තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. මේකෙදි ඔයාට තීරණය කරන්න තියෙන්නේ ඔබ සදහන් කරන අගය දක්වා මිල යනවද නැද්ද කියල තීරණය කිරීම ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. එහෙම නැත්තම් එහි සදහන් වෙනත් වෙලාවක් තොරගන්නත් පුළුවන්. ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, " higher " කියන එක ඉදිරිපිට ඇති " purchase " තෝරාගන්න.
ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, " lower " කියන එක ඉදිරිපිට ඇති " purchase " තෝරාගන්න. චර්ට් වර්ග බොහොමයක් තිබෙනවා. ඒක නිසා චර්ට් වර්ගය ලෙස "candlestick" තෝරාගන්න. මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ! පුහුණු ගිණුමේ ඩෙමෝ virtual මුදල් වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා " Cachier " කියන ලින්ක් එක වෙත යොමුවෙන්න.
ඉන්පසු " Get USD 10, ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා. ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. Skrill , Neteller හෝ bitcoin තෝරාගන්න. ඔබ Skrill තෝරාගත්තා නම් පහත ආකාරයේ පිටුවක් ලැබේවි.
ඉන්පසු " Next " තෝරගෙන ඔබේ ගිණුමේ තොරතුරු සටහන් කර මුදල් ගෙවීම සිදුකරන්න. ඉන්පසු ඔබට " Please check your email for the verification link to complete the process. මේකෙන් කියන්නේ මුදල් ගැනීම තහවුරු කරන්න කියලා. ඒ සදහා ලින්ක් එකක් එක්ක ඊමේල් පණිවිඩයක් ඔබේ ඊමේල් ලිපිනයට එවලා ඇති. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි Payout Request ඉදිරිපිට ඔබට ලබාගන්න ඕන මුදල් සටහන් කරන්න.
දින වගේ අතරදී ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා! එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන් ස්කෑන් හෝ කැමරා කොපි ලබාගෙන යවන්න. ii මාස හයක් ඇතුලත ඔබේ නමට ලැබුණ utility බිල් පතක් Water, Electricity, Internet, Phone etc..
හෝ මාස හයක bank statement එකක්. ඔවුන්ගේ නියාමනය ගැන වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියේ වම් පස පහල තිබෙන Regulatory Information ලින්ක් එක හරහා ඔබට වැඩි දුර දැනගන්න පුළුවන්.
ඒවගේම ඔවුන්ගේ කාර්යාල ජපානය, මැලේසියාව, මෝල්ටාව සහ අයිසල් ඔෆ් මෑන් හි පිහිටලා තිබෙන ශක්තිමත් ආයතනයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. To learn about it in English, you may refer Binary. com Options Broker Tutorial in English article. ayye binar.
You may proceed but please ensure that your address is complete. man binary account ekk open kala eth eke nama hariyta set wela ne ara family name eka ehema aul eka issarahara awith thiyenne mn eka kohomada hadaganne.
pita rata credit card use karanna puluwan. Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna.
Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan. Which bank cards support for depositting money to skrill or netteller? I tried HNB card to deposit funds to skrill , but failed. In Olymp trade platform, how can we deposit money? What are the supported bank cards? Oyata mehema karanna puluwan. apita pitarata inna neayo neha udaw karanna yaluwoth naha mehema wadak hari hadawatinma kiya dunneth oya witharai obathumage lipi pela balapu godak aya skril walata mudalak diposit karaganna bariwa lathawenawa apita mechchara udaw karapu eke obathuma haraha mudal diposit karanna puluwan widiyak hadala dennako aka lankawe apiwage ayata lokuma loku pihitak wei.
dollar thiyena kenegen illaganna wenawa Suneth. Ehema naittan international bank card cc ekak use karanna wenawa. Mata dana ganna one account eka verify kara gannama oneda? mage NIC eka thiyenne. Licence ekak na. anith documents nam denna puluwan. mokada karanna one? mata danagana one man verifie kara eth eka reject wela ehen mata contact karagn widihakuth na agent kenek katha kare na aya upload karannath ba me msg 1 watilka thiynwa man mokadda karanna one plz kiyal denna.
Proof of identity verification failed We were unable to verify your document automatically. We will try to verify your document manually. Please check back in days. dina thunakin wage balanna. mail ekak awe naitot ,naiwatha document eka upload karanna. ehema naittan eyalage contact us page eke thiyena live chat eka haraha contact karala balanna wenawa. Hello, machan binary ekata deposit keranne komada ban skrill eken , man try kera eth skrill ekataawath salli danna denne nane mata mehen..
Hello,sir Binary. com eke account ekak hadala ekata money deposit kranna giyama menna me error eka enawa. Sathiyak withara try krath oya error eka oya wdiyatama enawa. mekata mokadda karanna puluwan, Aluth account ekak hadanna weida..? mama accont eka hadala iwarai eth mata deposit cliq karapuwama kisima salli danna puluwan ekak pennanne nahane. Your email address will not be published. Currently you have JavaScript disabled.
WebLearn binary options trading in Sinhala for Sri Lankans. Includes tutorials such as basics of binary options, trend trading patterns, about Japanese candle Web05/07/ · Binary options sinhala blogger.com binary option promote කරන්න හේතුව වෙන්නේ.ඔබ අදාල පුද්ගලයාගේ මාර්ගයෙන් register Web29/01/ · blogger.com Tutorial in Sinhala. blogger.com Options Broker is one of the highly respected, oldest and regulated binary option brokers operating from UK since ... read more
Account eke funds wala safety ekata thamai mehema karanne. September 18, at am Free Binary Option Analysis. August 21, at am June 1, at pm Awobadayak laibunata passe mai strategy eka pawichchi karanna.
MJ says:. අපි මේ indicator පාවිච්චි කරන්නේ වැරදීම් අවම කරගන්න, binary options sinhala prathilaba.com. Web site eke tyna contacts mm pawichchi kla. ලෝකයේ සියලුම මුදල් ඒකක වල මිල ඉහල පහල යන්නේ මුලික වශයෙන් ආර්ථිකය සම්බන්ධ කරුණු මත. චර්ට් එකේ වම් පැත්තේ ඉහලින් මේක වෙනස් කරගන්න පුළුවන්.